බුදු ගුණ සත්‍යයි!



බුදු ගුණ සත්‍යයි. අනන්තයි. ඒ බව පසක් කරලීමට බොහෝ සාධක තිබෙනවා. සමහර සිල්වතුන්ට බුදු ගුණ බලයෙන් සත්‍ය ක්‍රියා කර දරුණු රෝගීන් පවා සුවපත් කරන්න පුළුවන්.

මේ කියන්න යන්නේ ඉහත කී කරුණ ගම්‍ය වන තවත් අවස්ථාවක්. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් කෙනෙකුට පිහිටක් සලසා දෙන්න ඇත්නම් එය ඔබටත් මහඟු පිනක්.

යම් කෙනෙකුන් හට තුවාලයක් වී රුධිරය ගලනයක් සිදු වනවිට එය අඩු කරලීමට, සුළු රුධිර වහනයක් නම් එය සම්පූර්ණයෙන්ම නවතාලීමට පහත වදන් පෙලට බලයක් තියෙනවා.

ඕම්
බුද්ධ කට්ටු
ධම්ම කට්ටු
සංඝ කට්ටු
අංගුලිමාල කට්ටු
පූට්ටු පූට්ටු ඒස්වාහ.


ළඟම ඇති ගසකින් කොළයක් කඩ එය තුවාලය මත තම ඉහත වදන් පෙල කියවන්න.

මෙහි සත්‍යතාවය ඔබම අත් විඳින්න.

තෙරුවන් සරණයි!

0 comments :

Total Pageviews



Youtube Channel