Daham Pasal Song

දහම් පාසල් තේමා ගීතය

http://i.imgur.com/MAqsrz1.jpg

සම්බුදු හිමිගේ – සදහම් සිසිලෙන්
සැනහෙන අප සිරිලක් දරුවෝ / /
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණ දම් සිත දරුවෝ / /

පස්පවු – දස අකුසල් දුරලා
ඉසි – කෝ – මන් හැම බිද හැරලා
මෙත් – කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //

සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලින් ඇසුවන් සනහන
හද බැතියෙන් නීති – තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දරුවෝ
අපි වෙමු සිරි ලක බොදු දරුවෝ / /

Download Daham Pasal Song Mp3


0 comments :

Total Pageviews



Youtube Channel