සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන්ගෙන් උතුම්ම දානය ධර්ම දානයයි.

මෙත් මල් පිබිදේවා!
Showing posts with label news. Show all posts

අස්ගිරි පාර්ශවයේ මහනායක තෙරුන් අපවත්වේ






සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.


සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.
රෝගී තත්වයෙන් සති කිහිපයක් පසු වූ උන් වහන්සේ අපවත්වන විට 86 වන වියෙහි පසු වුහ.
1930 වසරේ මාර්තු 17 කුරුණෑගල උඩුගම ග්‍රාමයේ උපත ලද උන් වහන්සේ 1944 වසරේදී උපසම්පදාව ලබා ගන්නා ලදී.


0

Total Pageviews



Youtube Channel