Maha Kapi Jathakaya



0 comments :

Meth Sisila Wesak Cards


මෙම වෙසක් සමයේ ඔබගේ හිත මිතුරන් වෙත වෙසක් කාඩ්පත් යැවීමට මෙත් සිසිල වෙතින් දැන් ඔබට අවස්ථාව

http://ecards.ga/site/category/wesak-greeting-cards 

0 comments :

අස්ගිරි පාර්ශවයේ මහනායක තෙරුන් අපවත්වේ






සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.


සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.
රෝගී තත්වයෙන් සති කිහිපයක් පසු වූ උන් වහන්සේ අපවත්වන විට 86 වන වියෙහි පසු වුහ.
1930 වසරේ මාර්තු 17 කුරුණෑගල උඩුගම ග්‍රාමයේ උපත ලද උන් වහන්සේ 1944 වසරේදී උපසම්පදාව ලබා ගන්නා ලදී.



0 comments :

පන්සිල් සුරැකීමේ ආනිසංස

පන්සිල් සුරැකීමේ ආනිසංස



0 comments :

Total Pageviews

65,524


Youtube Channel